Wednesday, August 22, 2018

මොබිටෙල් අන්ලිමිටඩ් සිම් එකක😁😱

තමන් පාවිච්චි කරන දුරකථනයෙන් කෝල් එකක් ගද්දි  බොහෝ අය  විනාඩියකට කීයක් කැපෙනවද යන්න ගැන විමසිලිමත් වෙනවා.සමහර අය තත්පරේට විතරක් ගෙවන්න පැකේජ් හොයනවා.

මෙම තත්පර විනාඩි කතාවට තිත තබමින් අන්ලිමිටඩ් කොල් ටයිම් එකකින් රිසි සේ කතා කරන්න අවස්ථාව මොබිටෙල් ආයතනය හඳුන්වා දීලා තියෙනවා 

වැඩි විස්තර පහල ලින්ක් එකෙන්👇

No comments:

Post a Comment