Saturday, November 3, 2018

මිලියනයක හිමිකරුවකු වෙමූ.

Etiselat Millionapathi😲


Etisalat සමග හැමෝම දිනුම්

ඔබේ සෑම නව සිම් පතක් සදහාම දැන් Etisalat වෙතින් අගනා තෑගි දිනාගැනීමේ අවස්ථාවක්.

සෑම නව් පෙරගෙවුම් සමාජිකයෙක් සදහාම සති දෙකකට වරක්


රු. මිලියනයක්

සෑම රීලෝඩ් එකක් සදහාම Data සහ SMS නොමිලේ



⚠️️තරග විස්තර

ඔබ ලබාගන්නා සෑම නව පෙරගෙවුම් සබදතාවයක් සදහා ඔබ යොදන රු.100ට නොඅඩු සෑම රීලෝඩ් එකක් සදහාම සති දෙකකට වරක් මිලියනයක් දිනා ගැනීමේ අවස්ථාව. රු.50ට නොඅඩු සෑම රීලෝඩ්  සදහාම ජාලය තුළ ක්ෂණික තෑගි.


⚠️️තරග කාලසීමාව

‘Etisalat මිලයනපති’ නොවැම්බර් 1 සිට ති 12ක කාලයක් පුරා පැවැත්වෙන අතර (ආරම්භක දිනය 2018 නොවැම්බර් 01) සති දෙකකට වරක් වාර 6ක් මිලයනපතියන් බිහි කරනු ඇත.👍

වැඩි විස්තර සදහා අමතන්න

:-072-3971150